|
Sanath Nandasiri - Budu Hamuduruwo Wediya Wage |
|
|
|
|
Written by Kasun Nimalasooriya
|
|
Tuesday, 14 February 2012 19:11 |
බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ මගෙ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ මා ගෙළලූ බව ඇයට කියනවද බුදුබව ලැබෙයි අනේ අනේ ස්වාමිනි මා ගෙළලන්නට ඉඩනම් දෙන්න එපා ගෙළ වැලලූවොත් මගෙ මළකඳ අම්මට පෙන්නන්න එපා ඇතිදා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා නැතිදා ලඟ උන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා
|
|
Last Updated on Wednesday, 15 February 2012 18:06 |
|
|
T.M. Jayarathne - Ambare Dili Dili |
|
|
|
|
Written by Kasun Nimalasooriya
|
|
Sunday, 12 February 2012 20:54 |
අම්බරේ දිලී දිලීතාරකා මිලාන වීහද රුවන් තොරණ් දැවීපැතූ විමන් ගරා වැටී දෑස අන්දකාරවීඈත මෑත පාවෙවීආශාවෙ හීන සාගරේරැල් නැගී රුවල් බිඳේ
|
|
Last Updated on Sunday, 12 February 2012 21:00 |
|
|
Sunil Edirisinghe - Siyalla Idire |
|
|
|
|
Written by Kasun Nimalasooriya
|
|
Sunday, 25 December 2011 20:49 |
සියල්ල ඉදිරී ගරා වැටුනු දා ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම මා හැරයන්නට සිදුවෙයි නැවතත් තවත් ලඳක‍් එයි හෙට දවසේ එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම මා නුඹ එලවන්නෙද කෙළෙසේ හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම හතර මායිමෙන් එහා නොයා
|
|
Last Updated on Friday, 02 March 2012 23:01 |
|
|